(පුෂ්පකුමාර ජයරත්න )
කුරුණෑගල නගරයේ පිහිටි ප්‍රධානම වීදිය ලෙස සැලකෙන මහ වීදියේ ව්‍යාපාරික ස්ථාන රැසකින් කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සැලකිල්ලට ගෙන එම වීදියට සංචරණ සීමා පනවා තාවකාලිකව වසා දැමීමට කුරුණෑගල මහ නගර සභාව පියවර ගෙන ඇත.
ඒ අනුව රථවාහන ගමනාගමනය අවුරමින් මාර්ග බාධක යොදා එම වීදිය වසා තිබෙන අතර පාගමින් එම වීදිය හරහා ගමන් කිරීමට ජනතාවට අවස්ථාව ලබාදී ඇත. මහ වීදියට පිවිසීම අවහිර කළද කොරෝනා ආසාදිතයින් වාර්තා වූ වෙළඳසැල් හැර අනෙක් සියළුම වෙළඳසැල් විවෘතව තැබීමට බාධාවක් නැති බවද නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ප්‍රකාශ කළේය.
මේවනවිට මහ වීදියේ පවත්වාගෙන යන ව්‍යාපාරික ස්ථාන 08 කින්ම කොරෝනා ආසාදිතයින් වාර්තා වී තිබේ.
2025 දෙසැම්බර් මස 04
761
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
572
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කුරුණෑගල මහවීදිය තාවකාලිකව වසා දමයි