(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දත්ත විශ්ලේෂකවරයා ලෙස කටයුතු කරන ශිරන්ත නිරෝෂන් මහතා ද ‘කොවිඩ්’ ආසාදිතයකු බවට තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පිතිකරු පුහුණුකරු සිම්බාබ්වේ ජාතික ග්‍රාන්ට් ෆ්ලවර් මහතා ‘කොවිඩ්’ අසාදිතයකු ලෙස හදුනාගැනීමෙන් පසුව ඊයේ (08) රාත්‍රී කළ හදිසි පී.සී.ආර්. පරීක්‍ෂණවල ප්‍රතිඵලවලින් නිරෝෂන් මහතා ආසාදිත බව හදුනාගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන දත්තද?...