(ඉන්දිකා රාමනායක)
කොම්පඤ්ඤවීදිය යුනියන් පෙදෙසේ ප‍්‍රධාන පෙළේ හෝටල් ගොඩනැගිල්ලක 33 වැනි මහලින් වැටී විදේශිකයකු අද (11) මියගොස් ඇතැයි පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ පෝල් ජෙම්ස් නැමැති 52 හැවිරිදි ඕස්ටේ‍්‍රලියානු ජාතිකයෙකි.
මියගිය අයගේ මූලික මහේස්ත‍්‍රාත් පරීක්ෂණය මේ වනවිට සිදුකරමින් පවතී.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොම්පඤ්ඤවීදියේ ගොඩනැගිල්ලකින් වැටී විදේශිකයකු මරුට
Ponil saha ratawasiya. Friday, 11 October 2019 07:39 AM
පුදුමයි මෙවැන්නක් සිදුවීම ගැන. සුද්ද බිල්ඩිම සුද්දකරන්න කොන්ත්‍රාත් කරුවෙක්ද වැටිලා මැරෙන්න. සුද්දගේ සල්ලි අරන් තල්ලුකරන්න ඇති.