(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ලබන සඳුදා පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුද කැඳවනු ලැබ සිටිති.
එම දෙදෙනා මෙසේ කැදවෙන්නේ රටේ විදේශ විනිමය සහ මුදල් සංචිතවල තත්වය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා බව රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.
මෙම කැබිනට් රැස්වීම අයවැය අවසන්වීමෙන් පසුව පැවැත්වෙන පළමුවැන්නයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටකට ගිය කලක්, හිරේ ඉන්න ඕන අය උත්තරීතර සභාවේ...
මම හිතන්නේ කබ්රාල් උන්නැහේගෙන් ඇමරිකාවේ සුබේරි ට ලබාදුන්න ඩොලර් ගන්න පුළුවන්ද කියලා අහනවා ඇති. නැත්තං ග්‍රීස් බොන්ඩ් වලට ආයෝජනය කරපු මුදල් (ඩොලර්) ආපසු ගන්න පුළුවන්ද කියලා දැනගන්න එන්න කියනවා ඇති. යන්න හිතෙන රටක් රටකට ගිය කලක්!!!!
හොරුන්ගේ අම්මලාගෙන් පේන අහනවා වගේ වැඩක්.අනේ අම්මප...මේ සිරි ලංකා දේශයට වෙච්ච දෙයක්???