
( රොමේෂ් මධුෂංඛ)
යාපනය මුතූර් ප්‍රදේශයේදී කැබ් රියක් පාළමකින් පෙරැලී යාම හේතුවෙන් එහි ගමන්ගත් 07 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බවට චාවකච්චේරි පොලීසිය පවසයි.
මුතූර් මාර්ගයේ වන්නාත්ති පාලම අසලදී ධාවනය වූ යතුරුපැදියක් කැබ් රථයේ ගැටීමට ආසන්න වූ අවස්ථාවකදී යතුරුපැදිය බේරීමට ගත් උත්සහයකදී කැබ් රථය පාලමෙන් පහලට පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව ඇතැයි අනාවරනය වී ඇත.
කෙසේ වෙතත් අනතුරින් තුවාල ලැබූවන් චාවකච්චේරී රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතල තත්වයේ සිටි 04 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට මාරු කොට යැවූ බවටද පරික්ෂණ සිදුකරන චාවකච්චේරි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

2025 දෙසැම්බර් මස 18
281
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැබ්රිය පාළමකින් පෙරැළි 7 ක් රෝහලේ