IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘‘කොපමණ ගුණ කළත් දුදනෝ නොවෙති යහපත්’’

(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීකවීරරත්න)

‘‘කොපමණ ගුණ කළත් දුදනෝ නොවෙති යහපත්‘‘ මගේ අතින් කාගේ හරි හිත රිදුණා නම් පළමුවෙන්ම කනගාටු වෙනවා‘‘ යැයි වාරිමාර්ග අමාත්‍ය චමිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදි පැවැසීය.

ඔහු මෙසේ පැවැසුවේ ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා මහතා සමග ඇතිවූ බහින් බස්වීමකින් පසුව ප්‍රකාශයක් කරමිනි.

රන්ජන් රාමනායක මහතාට මන්ත්‍රී ආසනය ලබා දෙන්නැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මැති සබයේ උද්ඝෝෂණයක් කළ අවස්ථාවේදී  ඇමැති චමල් රාජපක්ෂ මහතා සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆෙන්සේකා මහත්වරුන් අතර මෙම බහින්බස් වීම සිදු විය.

 



අදහස් (11)

‘‘කොපමණ ගුණ කළත් දුදනෝ නොවෙති යහපත්’’

siri Thursday, 08 April 2021 11:40 AM

"ගහගන්න ඕනනම් වරෙන් එළියට" කියලා කිව්වේ කවුද එතකොට...? දුටු දුටු තැන චණ්ඩිපාර්ට් දාන පුරුද්ද පවුලේ ජානවල තියෙන එකද්ද අප්පා...?

:       51       125

ලමය Thursday, 08 April 2021 11:40 AM

එක්කෙනෙක් මෙරටට අමිල සේවයක් කළ උත්තමයෙක්... එක්කෙනෙක් නම් හොර දෙටුවෙක්... ඔන්න ඕකයි දෙන්නගේ වෙනස....

:       55       110

chandani - mathara Thursday, 08 April 2021 11:44 AM

චමල් හැමතැනින්ම ගුටි කෑවා. ෆොන්සේකා එක්ක ගහගන්න චමල්ට පුලුවන්ද? ඒ නිසා ෆොන්සේකා මහත්තයාගේ ඉවසීමට ගරු කරනවා.

:       71       93

de silva Thursday, 08 April 2021 12:54 PM

සමහරු මෙඩිකල් කන්ඩෙම් කරගෙන ඇමෙරිකාවට පැනලා ගිය අවස්ථාවේ බෝම්බ, වෙඩි ප්‍රහාරවලට මුහුණ දෙමින් ප්‍රභාකරන් සමග අවසානය දක්වා සටන් කළ මනුස්සයා චමල්ට බයවෙයිද? 

:       37       87

පිටිගල මිලානෝ Thursday, 08 April 2021 01:40 PM

ෆොන්සේකා මහත්තයා කියන්නේ මේ රට යුද්ධයෙන් බේරාගත් සෙන්පතියා. වරක් ගෝඨාභය රාජපක්ෂ පවා එය මාධ්‍ය ඉදිරියේ පිළිගත්තා. චමල් රාජපක්ෂ යනු නිකන්ම නිකන් දේශපාලකයෙක් පමණයි.

:       6       69

sinhala Thursday, 08 April 2021 03:24 PM

චමල්, ඔයා අර වැදගත් මනුස්සයාටද කියන්නේ? 

:       8       57

BamunuarachchiFriday, 09 April 2021 03:23 PM

ත්‍රස්තයින්ට තේරෙන භාෂාවෙන් උත්තර දෙන්න ඕනේ කියලා යුද්දෙ පටන්ගන්න කොටම මහින්ද කිව්වා. චමල් ඒ කියමන පාවිච්චිකලා එ්කේ වැරැද්දක් තිබෙනවද? කලවැද්දා, හරකා, ගොනා, ගෙදර හතර කොනේ එල්ලෙනවා, කියන කථා වැදගත් මිනිස්සු කියන ඒවාද හලෝ. මොන ඉස්කෝලේද ඉගෙන ගත්තේ?

:       3       1

ගුණපාල Thursday, 08 April 2021 03:51 PM

සරත් ෆොන්සේකා මහත්මයා තම දිවි පරදුවට තබා යුද්ධය දිනා දීමට නිර්භීතව කටයුතු කළා. එතුමන් රට වෙනුවෙන් කළ මෙහෙය මිලකළ නොහැකිය.

:       4       112

nihal Thursday, 08 April 2021 10:44 PM

මුන් පොඩි කාලේ බලෙන් විභාග පාස් කරන්න ඇති... මේ වයසේදීත් නුගත් ගොන්පාට් දාන්නේ එකයි... මේ වගේ ගස් ගොන්නු තවත් ඔතන ඉන්නවා... රට අගාධයට යන්නේ ඔය නිසා තමයි....

:       0       4

Bamunuarachchi Friday, 09 April 2021 01:39 AM

"මගේ අතින් කාගේ හරි හිත රිදුණා නම් පළමුවෙන්ම කනගාටු වෙනවා‘‘ ඔය කතා කලවැද්දන්ට තේරෙන්නේ නැහැ.

:       8       1

Nisha Friday, 09 April 2021 12:35 PM

සර් එක්ක බැලුවාම චමල් කවුද? ලැජ්ජයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 448 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site