IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


’’කන්ස්ට්‍රක්ට් 2019” ප්‍රදර්ශනය ජනපති අතින් විවෘත කෙරේ

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය19 වන වරටත් සංවිධානය කළ "කන්ස්ට්‍රක්ට් 2019” ජාත්‍යන්තර ඉදිකිරීම් ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) විවෘත කෙරිණි.

ප්‍රදර්ශනය අගෝස්තු 23, 24 හා 25 යන දිනවල දී කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.

ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරික්ෂණ චාරිකාව ද නිරත විය.

අමාත්‍ය පාඨලී චම්පික රණවක, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර, ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි, කර්මාන්ත වාණිජ මණ්ඩලයේ සභාපති ඉංජිනේරු මේජර් රංජිත් ගුණතිලක, ආසියානු සහ බටහිර පැසිෆික් ඉදිකිරීම් සංගමයේ සභාපති මොහොමඞ් අලි, ඇලුමෙක්ස් ඡඛක්‍ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රමුක් දැදිවල යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(මනෝජ් හර්ෂික)


(ඡායාරූප - ලහිරු හර්ෂණ)



අදහස් (2)

’’කන්ස්ට්‍රක්ට් 2019” ප්‍රදර්ශනය ජනපති අතින් විවෘත කෙරේ

chandima Friday, 23 August 2019 10:53 PM

බලන්න කොයිතරම් වේගෙන් දියුණුව කර යන රටක්ද කියල? අපු කට්ටියගේ පොල්බෑ මුණු ටිකයි, පස්සෙන්ගිය උන්ගේ නම් වැලයි ඇරුනාම ප්‍රදර්ශනේ ගැන හාන්කවිසියක්වත් දැනගන්න විදියක් නැහැනේ? ප්‍රදර්ශනේ ගැන නොකියම ඉතුරු ටික දැම්මනම් හොඳටම ඇති නේද?

:       2       13

රජින්ද Saturday, 24 August 2019 06:18 AM

ග්‍රාමසේවක කෙනෙකුයි, බස් කොන්දොස්තරවරයෙකුයි සිවිල් ඉංජිනේරු ප්‍රදර්ශනයක් විවෘතකළ ලෝකයේ එකම රට ලංකාවයි. 'ඉන්න හිතෙන රටක්...'

:       2       344

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 613 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 820 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 354 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site