IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් තිදෙනෙකු සහකාර පොලිස් අධිකාරී ධුරයට

කාන්තා  ප්‍රධාන  පොලිස්  පරීක්ෂකවරියන් තිදෙනකු  සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස්  කර තිබේ.
 

ඔවුන්ට ජ්‍යෙෂ්ඨත්වය පදනම් කරගනිමින් මෙම උසස් වී ලබා දී ඇතැයි  පොලිස් කොමිෂන් සභාව පවසයි.
 
ඒ අනුව  කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් වන  ගීතා වීරක්කොඩි (අගමැති ආරක්ෂක අංශය ), එන්. ඒ. එස්  මාරඹේ (අපරාධ වාර්තා කොට්ඨාසය ) සහ  ඒ.ඒ.ජේ.කේ සෙනවිරත්න (මහනුවර කොට්ඨාසය) යන නිලධාරින්යන් මෙලෙස උසස් වීම් ලබා තිබේ.
 
2015 පෙබරවාරි මස 27 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි  මෙම උසස් වීම් අනුමත කර  ඇතැයි ද ජාතික පොලිස් කොමිෂන් සභාව  කියයි.

මෙම පත් කිරීම වසර දෙකක වැඩ බලන කාලයකට යටත්ව පත් කර ඇති අතර ,වැඩ බැලීමේ කාලය පත් කිරීමේ  නියෝගය නිකුත් කළ දින සිට ආරම්භ වේ.

 

(36698)

 



අදහස් (3)

කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් තිදෙනෙකු සහකාර පොලිස් අධිකාරී ධුරයට

Raveendra Tuesday, 12 February 2019 08:05 AM

මෙම නිලදාරිනියන්ට අපගේ උණුසුම් සුබ පැතුම් !!! මාතෘභූමියට අවංකව සේවය කිරීමට ඔබ සියල්ලෝටම ශක්තිය ලැබේවා....

:       2       3

Bandara Tuesday, 12 February 2019 08:18 AM

සුභපැතුම්.! නමුත් මේ සියල්ල දේශපාලන පත්වීම් බව හොදින්ම දනිමි.

:       1       3

RaveendraTuesday, 12 February 2019 08:35 AM

අවංකවම අප මෙම නිලධාරිනට සුබ පැතුවේ කිසිදු පාටක් පිළිබදව අදහසකින් නොවන බවට දැන්වීමට කැමැත්තෙමු. එමෙන්ම මේවා "දේශපාලුවන්ගේ " පත්වීම් නම් අප අවංකව කනගාටු වන්නෙමු. මක්නිසාදයත් "දේශපාලුවා යනු තමන් උපන් මවුබිම විනාශ කරන තිරිසනෙකි " මේ අයට අවශ්‍ය වන්නේ තම තමන්ගේ පැවැත්ම හැර වෙන කිසිවක් නොව.

:       0       53

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 26 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 874 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2507 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site