IMG-LOGO

2024 පෙබරවාරි මස 21 වන බදාදා


කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් තිදෙනෙකු සහකාර පොලිස් අධිකාරී ධුරයට

කාන්තා  ප්‍රධාන  පොලිස්  පරීක්ෂකවරියන් තිදෙනකු  සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස්  කර තිබේ.
 

ඔවුන්ට ජ්‍යෙෂ්ඨත්වය පදනම් කරගනිමින් මෙම උසස් වී ලබා දී ඇතැයි  පොලිස් කොමිෂන් සභාව පවසයි.
 
ඒ අනුව  කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් වන  ගීතා වීරක්කොඩි (අගමැති ආරක්ෂක අංශය ), එන්. ඒ. එස්  මාරඹේ (අපරාධ වාර්තා කොට්ඨාසය ) සහ  ඒ.ඒ.ජේ.කේ සෙනවිරත්න (මහනුවර කොට්ඨාසය) යන නිලධාරින්යන් මෙලෙස උසස් වීම් ලබා තිබේ.
 
2015 පෙබරවාරි මස 27 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි  මෙම උසස් වීම් අනුමත කර  ඇතැයි ද ජාතික පොලිස් කොමිෂන් සභාව  කියයි.

මෙම පත් කිරීම වසර දෙකක වැඩ බලන කාලයකට යටත්ව පත් කර ඇති අතර ,වැඩ බැලීමේ කාලය පත් කිරීමේ  නියෝගය නිකුත් කළ දින සිට ආරම්භ වේ.

 

(36698)

 



අදහස් (3)

කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් තිදෙනෙකු සහකාර පොලිස් අධිකාරී ධුරයට

Raveendra Tuesday, 12 February 2019 08:05 AM

මෙම නිලදාරිනියන්ට අපගේ උණුසුම් සුබ පැතුම් !!! මාතෘභූමියට අවංකව සේවය කිරීමට ඔබ සියල්ලෝටම ශක්තිය ලැබේවා....

:       2       3

Bandara Tuesday, 12 February 2019 08:18 AM

සුභපැතුම්.! නමුත් මේ සියල්ල දේශපාලන පත්වීම් බව හොදින්ම දනිමි.

:       1       3

RaveendraTuesday, 12 February 2019 08:35 AM

අවංකවම අප මෙම නිලධාරිනට සුබ පැතුවේ කිසිදු පාටක් පිළිබදව අදහසකින් නොවන බවට දැන්වීමට කැමැත්තෙමු. එමෙන්ම මේවා "දේශපාලුවන්ගේ " පත්වීම් නම් අප අවංකව කනගාටු වන්නෙමු. මක්නිසාදයත් "දේශපාලුවා යනු තමන් උපන් මවුබිම විනාශ කරන තිරිසනෙකි " මේ අයට අවශ්‍ය වන්නේ තම තමන්ගේ පැවැත්ම හැර වෙන කිසිවක් නොව.

:       0       53

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට දරුවන් සියයට 60කගේ පෙනීම දුර්වලලු
2024 පෙබරවාරි මස 21 279 1

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් යන දරුවන්ගෙන් 60% කට පමණ ඇස් පෙනීමේ දුර්වලතා මතුව ඇති බව අක්ෂි සායන කඳවුරු දොළහක දත්ත පදනම් කරගනිමින් අනාවරණය කරගත් බව ඇ


මල්වානේ නිවස සංවර්ධන ව්‍යාපෘතියකට
2024 පෙබරවාරි මස 21 1272 3

මල්වානේ පිහිටි හිමිකරුවෙක් නොමැති සුඛෝපභෝගී නිවස සහ අක්කර 15 ක් පමණ ඉඩම පිළිබදව සවිස්තරාත්මක යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට එය ඵලදායී සංවර්ධන


උද්ධමනය තවත් ඉහළට
2024 පෙබරවාරි මස 21 394 2

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ජනවාරි මස උද්ධමනය සියයට 6.5 දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.


පුංචි දියණියක් ජර්සි 45ක් ඇඳ ලෝක වාර්තාවක් තබයි
2024 පෙබරවාරි මස 21 649 0

ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර සෝෆියා හේඩ්න් නම් දියණියක් එකවර ජර්සි 45 ක් ඇඳගනිමින් ගිනස් ලෝක වාර්තාවක් තබා ඇත. ලෝක වාර්තාව තැබීමේදී සෝෆියාට ඇය ඇඳගන්නා සෑම


ශානි ගැන වාර්ථාවක් අධිකරණයෙන් ඉල්ලයි
2024 පෙබරවාරි මස 21 758 1

රහස් පොලිසියේ හිටපු ප්‍රධානී ශානි අබේසේකර මහතාට විශේෂ පොලිස් බළකා ආරක්ෂාව ලබාදීම පිළිබඳව ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකර


ශ්‍රී ලාංකික සංකල්පයෙන් එකමුතුව ගොඩ නගමු
2024 පෙබරවාරි මස 21 349 4

ශ්‍රී ලාංකිකයන් ලෙස සියලුදෙනා එකට එක්වුවහොත් රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යමින් වඩා සුරක්ෂිත රටක් මතු පරපුරට ගොඩනඟා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 151 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 222 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 249 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site