IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


කාදිනල් - වරාය වෘත්තීය සමිති හමුවක්

(යොහාන් භාසුර)

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් සහ ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල් සහ වරාය ඒකාබද්ධ සන්ධානය අතර ජාතික සම්පත් සම්බන්ධව උද්ගතවී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡාවක් බොරැල්ල අගරදගුරු මැදුරේදී ලබන සිකුරාදා (22) පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිතය.

මෙහිදී යුගදනවි තාප බලාගාරයේ රජයේ කොටස් අයිතියෙන් සියයට 40 ක් ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට පැවරීම පිළිබඳව ප්‍රධාන වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

මෙම සාකච්ඡාවට වරාය අධිකාරිය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය යන ආයතන තුන නියෝජනය කරන වෘත්තීය සමිති රැසක් සහභාගි වීමට නියමිතය.



අදහස් (9)

කාදිනල් - වරාය වෘත්තීය සමිති හමුවක්

Raguwaran Tuesday, 19 October 2021 01:13 PM

දැන් හාමුදුරුවරු කරන වැඩත් ඔබතුමා කරන්න පටන් අරන්ද​? (දැනට බහුතරයක් හාමුදුරුවරු පන්සල අමතක කරලා උද්ගෝෂන කරනවා) නිකන් නම කැතකරගන්නනෙ නැතුව තමන්ගේ වැඩක් කරගෙන​ හිටියොත් හොඳයි නේද​?

:       0       0

de silva Tuesday, 19 October 2021 02:38 PM

අපේ මහ දේශප්‍රේමින් ලෙස හඳුනාගනු ලබන රතන හිමි.

:       0       1

Albert Kadawatha Tuesday, 19 October 2021 03:13 PM

කාදිනල් තුමනි, අපේ විස්වාසය ඔබතුමා පමණි.

:       1       1

රාමා Tuesday, 19 October 2021 03:19 PM

පන්සල මදිවට පල්ලියත් ඡන්දෙ ඉල්ලන්න වගේ හදන්නේ.

:       0       1

Bamunuarachchi Tuesday, 19 October 2021 03:21 PM

අනවශ්‍ය වැඩකට නේද මේ අත දමන්නේ? නැවත රට 1956 න් එහාට ගෙනියන්න හදනවාද? කතෝලික බලවේගය මට මතකයි.

:       0       3

SUNIL MILANO Tuesday, 19 October 2021 04:25 PM

කාදිනල්තුමා ඡන්ෙද ඉල්ලනවත් යනවද මන්දා

:       5       55

Don perera Tuesday, 19 October 2021 05:25 PM

ඔබ තුමා බුද්ධිමත් නායකයෙක්.

:       2       1

BamunuarachchiWednesday, 20 October 2021 06:56 PM

වෙච්ච සිදුවීම් හා වෙන සිදුවීම් වලින් පෙනෙනවා

:       0       1

Bamunuarachchi Wednesday, 20 October 2021 07:24 AM

ඔබ වහන්සේට ඔය උනන්දුව පාස්කු ප්‍රහාරයට හම්බ ත්‍රස්තයෝ සුදානම් වෙන කාලේ තිබුනානම්. මේ අය මේ සුදානම් වෙන්නේ මොකටද කියා සොයන්න උනන්දුව තිබුනානම් ප්‍රහාරයෙන් බේරෙන්න තිබුනානේද? ඔබ වහන්සේට ඒගැන උනන්නදුවක් තිබුනෙත් නැහැ. ඒ ගැන දැනගෙන සිටි ක්‍රිස්තියානි අයට ඔබට ඒ ගැන දන්නවන්න උවමනාවක් තිබුනෙත් නැහැ.

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 826 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 955 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 388 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site