IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


කාදිනල් තුමාගෙන් ආණ්ඩුවට ලිපියක්

(නිමල කොඩිතුවක්කු)

පාස්කු ඉරුදින ප‍්‍රහාරය පිළිබඳ  දැනට සිදුකරන විමර්ශන පිළිබඳ යෝජනා මාලාවක් හා එම විමර්ශනවල ඇති අඩුපාඩු පෙන්නා දී ලිපියක් ජනපතිට ඇතුළු රජයට යොමු කළ බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ බොරුල්ල අගරදගුරු මැදුරේ අද පැවසූහ.

ජාතික කතෝලික ප‍්‍රකාශක කමිටුවේ කතෝලික රදගුරු මණඩලයේ රදගුරුතුමන්ලා හත්දෙනකු පියතුමන්ලා සහ විද්වතුන් පිරිසක් එක්ව  මෙම වාර්තාව සකස් කළ බව ද කාදිනල් තුමෝ සඳහන් කළහ.

බොරැල්ල අගරදගුරු මැදුරේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කාදිනල් තුමෝ මේ බව කියා සිටියහ.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (8)

කාදිනල් තුමාගෙන් ආණ්ඩුවට ලිපියක්

P. Ilangaratne Tuesday, 13 July 2021 02:33 PM

කාදිනල්තුමා නෙවෙයි, පාප් වහන්සේ ලියුමක් එව්වත් ඔය නඩුනම් මේ ආත්මේ අහන්නේ නැහැ. බාලගිරි දෝසෙ වගේ... අද නෙමෙයි හෙට...

:       67       194

දිලාන් Wednesday, 14 July 2021 12:45 AM

ගුණයක් නැතිකම විතරයි... අන්තිමට..

:       0       0

පප්ප Tuesday, 13 July 2021 03:11 PM

අනේ කාදිනල්තුමා, කාලේ නාස්තිකරන්න එපා මේ පවුල ඔය කතා තුට්ටුවකට ගණන් ගන්නේ නැහැ. යන්න ජාත්‍යන්තරේට... කියන්න මේ අය කරන බොරුව... බලකරන්න මේකට මැදිහත් වෙන්න කියලා. අර සුනිල් දඬුකඳේ ගැහුවේ එ වගේ මැදිහත් වුණු නිසා...

:       32       189

Demuni Uduwara Tuesday, 13 July 2021 05:05 PM

එය විය යුතුයි...!!!

:       0       23

විජිත් Tuesday, 13 July 2021 03:13 PM

"හොරාගේ අම්මාගෙන් පේන අහනවා.." කියලා කතාවකුත් අපේ ජනවහරේ තියෙනවා. අනේ මන්දා... මේ නම් මාරම ධර්මද්වීපයක් තමයි.

:       21       155

සිරිබිරිස් Tuesday, 13 July 2021 03:38 PM

දැන් කාදිනල්තුමා මේ ආණ්ඩුවට කඩේ ගිහිල්ලා ඉවරයිද?

:       28       49

Roshan Tuesday, 13 July 2021 04:02 PM

ඉල්ලිය යුතු එකම දේ... එක නීතියක් හැදීමයි.

:       0       25

ගිජුලිහිණි සංදේශය Wednesday, 14 July 2021 07:04 AM

දිවියෙන් පිදූ මිනිසුන් මත අල්තාරේ - අවියෙන් බලය ඩැහැ ගත් උන් ගිය වාරේ තවමත් නිදැල්ලේ දැන් යන එන පාරේ - දෙවියන් වැඩ හිඳීවිද ඔය දෙව් මැදුරේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 171 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2059 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site