
(නිශාන්ත කුමාර)
මිතුරෙකු විසින් පානය කිරීම සඳහා ලබාදුන් කිතුල් රා විස වීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත් පාසල් සිසුවෙකු අද (3) උදෑසන මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කර ඇත.
මෙලෙස රෝහල් ගත කර ඇත්තේ වියළුව ගම්බද ප්‍රදේශයක පිහිටි පාසලක අධ්‍යාපනය ලබන වයස අවුරුදු 14 සිසුවෙකි.
තම මිතුරෙකු විසින් හොර රහසේ ලබාදුන් කිතුල් රා බෝතලයක් පානය කිරීමෙන් පසුව ඇතිවූ ලේ වමනය ඇතුළු රෝගී තත්වයක් උත්සන්න වීම හේතුවෙන් සිසුවා මෙලෙස රෝහල් ගත කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සතුටුද දැන්.?
අන්න නියම මිතුරෙක්...