IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කොතලාවල විශ්ව විද්‍යාල පනතට එ.ජා.පයත් විරුද්ධයි

(අංජුල මහික වීරරත්න)

රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට සූදානම් වන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

අදාළ පනත් කෙටුම්පත ඉල්ලා අස්කරගෙන මහජන අදහස් විමසීමෙන් පසුව අවශ්‍ය සංශෝධන සිදුකරන ලෙස ඉල්ලා සිටින බවද එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය සඳහන් කරන්නේ මෙම පනත් කෙටුම්පත මුලින් එක්සත් ජාතික පක්ෂ රජය 2018 අපේ‍්‍රල් මාසයේ දී ඉදිරිපත් කරන ලද නමුත් ඊට එල්ල වු විරෝධතා හේතුවන් පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගත් අතර අදාළ පාර්ශවකරුවන් සමඟ වැඩිදුර සාකච්ඡා කිරීමට තීරණය කළ බවයි.

එම නිසා මහජන අදහස් විමසීමකින් තොරව කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය ගත් හෙලා දකින බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

 



අදහස් (6)

කොතලාවල විශ්ව විද්‍යාල පනතට එ.ජා.පයත් විරුද්ධයි

chandima Thursday, 08 July 2021 09:16 PM

ඔය කියන්නේ අර තනි අලියද? පින් මන්ත්‍රීකම නොතිබුණා නම් විරුද්ධව ඡන්දයක් වත් දෙන්න වෙන්නේ නැහැ. පව් අසරණයෝ...

:       1       36

gunarathna Thursday, 08 July 2021 09:33 PM

එක්සත් ජාතික පක්ෂය කිව්වේ රනිල් වික්‍රමසිංහද?

:       1132       414

Nandalal DE SILVA - FranceFriday, 09 July 2021 05:47 AM

අපෝ නැහැ..! 1950 වසර ගණන් වලදී රට පාලනය කරපු, මුුලු ලොවම පිළිගත් හිටපු අගමැති කෙනෙක් වූ, සර් ජෝන් කොතලාවල නම් වීර පුරුෂයා පාලනය කළ එජාපය ගැන කිව්වේ..!!!

:       0       10

කිරි පුතා Friday, 09 July 2021 02:40 AM

එ.ජා.ප.ය විරුද්ධ නැත්තේ මොකටද?

:       0       1

Ruwan Friday, 09 July 2021 08:24 AM

නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ..

:       0       8

සරසී Friday, 09 July 2021 11:33 AM

ඔවුන්ට තියෙන ඡන්දත් නැති කරගත්තා එහෙනම්...!!! 

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 443 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 247 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site