(ශ්‍රීනාත් ප්‍රසන් ජයසූරිය)
රත්මලාන කොතලාවල ආරක්ෂක පීඨ ගොඩනැගිල්ලක පාමුල තිබී එහි වෛද්‍ය පීඨයේ සහකාර කළමනාකාරවරියකගේ සිරුර සොයාගත් බව ගල්කිස්ස පොලිසිය පවසයි.
පානදුර පදිංචි නිලුනි එරන්දි නැමැති එක් දරුමවකගේ සිරුර මෙසේ සොයාගෙන ඇත.
පහළ මාලයක සේවය කර ඇය හයවන මහළට ගොස් ඇති බව මූලික පරික්ෂණවලින් හෙළි වී ඇතැයි පොලිසිය කියයි.
මෙය සිය දිවි නසා ගැනීමක් ද යන්න ගැන පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂක බැම්මක් හෝ වැටක් නැද්ද?
තියෙනවා... මිලානෝ මහත්තයෝ.., පැළ ඉනිවැටක් තියෙනවා. කටුකම්බි ගහන්න කම්බි කොටත් හිටවලයි තිබුණේ...!!!