
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නත්තල සමරන කතෝලික ජනතාවගේ ආරක්ෂාව සඳහා කතෝලික දේවස්ථානවලට විශේෂ ආරක්ෂාව සපයන ලෙස පොලිස් පොලිස්පති විසින් කොට්ඨාස භාර උසස් පොලිස් නිලධාරීන්ට සහ ප්‍රදේශ භාර ස්ථානාධිපතිවරුන්ට විශේෂ පණිවිඩයක් අද(24) සවස නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
අද මධ්‍යම රාත්‍රියේ සිට සහ හෙට දවස පුරා එම ආරක්ෂාව සපයන ලෙසත් දේවස්ථාන භාර පියතුමන් , පූජකතුමන් සම්බන්ධීකරණයෙන් එම ආරක්ෂාව සපයන ලෙස දැනුම් දුන් බව මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කතෝලික දේවස්ථානවලට අද-හෙට විශේෂ ආරක්ෂාව
Prabha Thursday, 24 December 2020 02:24 PM
අශ්වයා පැනලා ගිහින් ඉවරයි මහත්තයෝ....
Prasanna Thursday, 24 December 2020 10:19 PM
ගිය අවුරුද්දේ දාන්න හිටපු එකක්ද?
BamunuarachciWednesday, 30 December 2020 07:36 AM
අපි වහලා තිබුණු ස්තාලයේ දොර ඇරියේ කවුද කියලා.. දන්නවා ඇතිනේ. අපිට ඇඟිල්ල දික් කරන්න එපා. ස්ථාලයේ ඇඟිල්ල දික්කළ පුතාලාට ඇඟිල්ල දික් කරන්න.
Saneera Friday, 25 December 2020 01:07 AM
බය වෙන්න දෙයක් නැහැ. දැන් මුකුත් වෙන්නේ නැහැ...