IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


කතානායකගේ අත්සන ඇති හොර ලියුම ගැන පරීක්ෂණ ඇරැඹේ

තරිඳු ජයවර්ධන
 
කතානායකවරයා අගවිනිසුරුවරයාට ලිපියක් යවන ලදැයි කියමින් කතානායකවරයාගේ අත්සන ව්‍යාජව යොදා ලිපියක් සකස් කිරීම සම්බන්ධයෙන් කළ පරීක්ෂණ පැවැත්වීමට පොලිස්පතිවරයා රහස් පොලිසියට අවසර ලබා දී තිබේ.

 
කතානායකවරයාගේ නියෝගයෙන් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් රහස් පොලිසියට ලිපියක් මගින් මෙම පැමිණිල්ල කරනු ලැබ තිබිණි.
 
ඒ අනුව එම පැමිණිල්ල පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති අතර පොලිස්පතිවරයා එය විමර්ශනය කිරීමට අවසර දුන් බව රහස් පොලිස් ආරංචි මාර්ග කියයි.
 
එම පැමිණිල්ලට අදාළව මේ වන විට ප්‍රකාශ කිහිපයක් සටහන් කරගෙන ඇති අතර ව්‍යාජ ලිපිය සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු ඔස්සේ විමර්ශන සිදු කරන බව පොලිසිය පවසයි.



අදහස් (0)

කතානායකගේ අත්සන ඇති හොර ලියුම ගැන පරීක්ෂණ ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 46 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 152 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1008 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site