
(ඩී.ජී.සුගතපාල)
කොත්තු රොටි ගැනිමට බද්දේගම නාගොඩ පාරේ හෝටලයකට පැමිණි තරුණයකුට හෝටල් හිමියා අතර ඇතිවූ ගැටුමක් අතර තුර පහරකෑමට ලක්ව මියගොස් ඇතැයි බද්දේගම පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ 26 හැවිරිදි තරුණයෙකි.
ඝාතනයට ලක්වු තරුණයා ඊයේ රාත්‍රි 11.30 ට පමණ කොත්තු රොටි ගැනිමට හෝටලයට පැමිණි අවස්ථාවේ හෝටල් හිමියා සමග ආරවුලක් ඇතිකර ගෙන ඇත.
පසුව ඔහු නිවසට ගොස් මන්නා පිහියක් ගෙනැවිත් හෝටල් හිමියා සමග ගැටුමක් ඇති කරගෙන ඇත.
තුවාල ලැබු හෝටල් හිමියා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති අතර හෝටල් හිමියාගේ පුතා බද්දේගම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළඟකදී එක්තරා සුප්‍රසිද්ධ ටෙලි නාට්‍යයක චීස් කොත්තුවක් වෙනුවෙන් කල සටනක් තිබුනා. මේ තරුණයා එය දුටු ප්‍රේක්ෂකයෙක්ද දන්නේ නැහැ. ටෙලි නාට්‍යවලින් එවැනි දර්ශන පෙන්වීම තරුණයින් නොමග යවන සුළුයි.
අවේලාවේ වීදි සංචාරය පරිහානියට එක් හේතුවකි. පරාභව සූත්‍රය.