(ටි එල් ජව්ෆර්කාන්)

 

කාත්තාන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ බලපැවැත්වෙන හුදකලා නීතිය   ලබන සදුදා  18 වැනිදා දක්වා  දීර්ඝ කළ  බව නැගෙනහිර  පළාත්  සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය  ඒ ලතාකරන් පැවසීය.

 

මෙම  ප්‍රදේශයේ දිගටම අන්ටජින්  හා පි සි ආර්  පරීක්ෂණයන්  දිනපතා 100ක්  150 ක්  සිදු කරන බවට  සෞඛ්‍ය  නිලධාරින් පැවසිය.