




(චන්ද්‍රසේන ගමගේ)
කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයන් 6දෙනෙකු රැගත් චම්පා-7 බහුදින යාත්‍රාව අනතුරට ලක් වී ඇතැයිද, ඉන්දීය වෙළඳ නෞකාවක් විසින් ධීවරයින් බේරාගෙන ඉන්දියාවට රැගෙන යමින් සිටින බවද, හම්බන්තොට ධීවර පරීක්ෂක ප්‍රාදේශීය කාර්යාලය පවසයි.
වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න - අනතුරට පත් ධීවර යාත්‍රාවක 6දෙනා ඉන්දීය වෙළඳ නෞකාවකින් බේරාගනී

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විපතට පත් ධීවරයන් පිරිස බේරාගත් ඉන්දීය වෙළඳ සමාගමේ සියලුම කාර්ය මණ්ඩලයට ස්තූතිවේවා... !!! ඔබ සැම නොඑන්නට මේ අසරණයින් පිරිස අනිවාර්යෙන්ම ජීවිතක්ෂයට පත්වීමට ඉඩ තිබුණා.. ඔබ සියලුදෙනාට අනේකවාරයක් ස්තුතියි... !!! දිවිබේරාගත් ධීවරයින් කිහිප දෙනාටද යහපතක්ම වේවා...!!!
නාවික නීතිවලට අනුව මෙය කළයුතුමයි. කොහොම වුණත් අපේ ධීවරයින්ට මීට වඩා ආරක්ෂාවට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි.