(රංජන් කස්තුරි)
මෙවර ජනාධිපතිවරණයේදී භාවිතා කළ කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා ලබාදෙන බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.
එම ඡන්ද පෙට්ටි නැවත භාවිතයට ගත නොහැකි නිසා ඒවා කාඩ්බෝඩ් බවට පත්කර ප්‍රතිචක්‍රීකරණය කිරීමට පෞද්ගලික ආයතනයකට ලබා දෙන අතර ඉන් කොමිසමට ආදායමක් ලැබෙන බවද එම කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසීය.
මෙවර ජනාධිපතිවරණයේදී කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි 13000 ක් මිලදී ගෙන තිබූ අතර එක් ඡන්ද පෙට්ටියකට රුපියල් 1200 ක් වැය කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයෙක් ලෙස කටයුතු කළ වසර 20 තුල ලැබුණු හොදම ඡන්ද පෙටිටිය මෙයයි. කොමිසමෙි සභාපතිතුමා ගත් හොදම විසදුමක්.
මෙය නැවත පාවිචි කරන විදියට මිලට ගෙන තිබුනොත් වඩාත් වැඩදායකයි. මෙය නැවත පාවිවිචි කරන විදියට මිලට ගෙන තිබුනොත් වඩාත් වැඩදායකයි.
අනේ ප්‍රතිචක්‍රීකරණය එපා අපි කැමතී සිහිවටනයක් හැටියට තියාගන්න වෙන්දේසි කරන්න.