
(රන්ජන් කස්තුරි)
පනස් දෙනකුගේ සහභාගිත්වයෙන් කඨින පින්කම් පැවැත්වීම සදහා අවසර ලබාදීමේ නව මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (19) නිකුත්කරනු ලැබීය.
ඒ අනුව කඨින චීවරය රැගත් පෙරහර සංවිධානය කිරීම, කඨින පූජාව සහ දහවල් දානමය පින්කම කඨිනානිසංස ධර්ම දේශනාවට සහභාගිවීම සදහා 50 දෙනකුට අවසර ලැබේ.
දුරස්ථභාවය, විසබීජහරණය, මුහුණු ආවරණ පැළැදීම ඇතුළු සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් පින්කම් පැවැත්විය යුතු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නව මාර්ගෝපදේශයේ සදහන්වේ.
2025 දෙසැම්බර් මස 18
668
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කඨින පිංකමට පිරිස වැඩිවෙයි
උපාසක ( ඔරිජිනල් ) Tuesday, 19 October 2021 06:50 PM
කඨින රැල්ල ළඟදීම ...
Wijendra Tuesday, 19 October 2021 10:38 PM
එය විහිළුවකි. ගොවි විරෝධතා සඳහා සීමාවක් නැති නමුත් පන්සල් බැතිමතුන් සඳහා බොහෝ නීති.
Lalith M Tuesday, 19 October 2021 11:34 PM
මේ වෙලාවේ මොලයෙන් වැඩ කල යුතුයි