(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටි 10ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු නුගේගොඩදී අත්අඩංගුවට ගත් බව අද(16) සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය කියයි.
සැකකරු අවුරුදු 29ක තරුණයෙකි.
හෙරොයින් කිලෝග්‍රෑම් 5ක් සහ අයිස් කිලෝග්‍රෑම් 5ක් සැකකරු සතුව තිබී අපරාධ මර්දන ඒකකය බාරයට ගෙන ඇත.
ඡායාරූප සැපයුම - ඉන්දිකා රාමනායක


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd