IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොටි වැළලූ රන් සොයන්න ගිය පී.සී ඇතුළු හතක් මාට්ටු

(සිතුම් චතුරංග)

එල්.ටි.ටි.ඊ සංවිධානය වළදමා තිබෙන රත්‍තරන් සහ මුදල් සෙවීම සඳහා භූගත වස්තු පරීක්ෂාකරන ස්කෑනර් යන්ත්‍රයක් රැගෙන යමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු පුද්ගලයන් හත්දෙනකු කිලිනොච්චිය , රාමනාදන්පුරම් මාර්ග බාධකයේදී  අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.

සුඛෝපභෝගී මෝටර් රථ දෙකකින් පැමිණ ඇති සැකකරුවන් රාමනාදන් , සෙම්බුකුලම් ප්‍රදේශයේ එල්.ටි.ටි.ඊ වළදැමූ රත්තරන් භූගත වස්තු පිළිබඳ සොයාබලන සොයා ස්කෑනර් යන්ත්‍රයෙන් පරීක්ෂා කිරීමට සූදානම්ව සිටි බවට තොරතුරු අනාවරණයවූ බවද පොලිසිය පැවසීය.

සැකකරුවන් දින කිහිපයකට පෙර පැමිණ ඇති බවත් අත්අඩංගුවටගත් කොස්තාපල් අපරාධ පරීෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ අයකු බවට තොරතුරු ලැබී ඇති බවද පැවසීය.

සැකකරුවන් සතුව තිබී මිනුම් සඳහා යොදාගන්නා ටේප් වර්ග ඇතුළු භාණ්ඩ කිහිපයක්ද සොයාගත් බවත් පොලිසිය සඳහන් කළේය.

 

 



අදහස් (0)

කොටි වැළලූ රන් සොයන්න ගිය පී.සී ඇතුළු හතක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 691 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site