(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කූට වෙළෙඳුන්ට දැඩි දඩුවම් ලබාදීම සඳහා නීති ඇතුළත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ කියවීමේ විවාදය ලබන 22 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
මෙම පනත් කෙටුම්පත සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගිය 6 වැනිදා ඉදිරිපත් කරනු ලැබීය.
පාරිභෝගිකයන් ගසා කන කූට වෙළෙදුන්ගෙන් රුපියල් කෝටි දෙකක් දක්වා දඩ මුදල් අය කිරීමටද මෙම පනත් කෙටුම්පත මගින් ප්‍රතිපාදන සැලසෙනු ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ බ්‍රෝඩ්බෑන්ඩ් සමාගම් වලට පුලුවන්ද, ඒ අය සර්විස් එක හරියට දෙන්නේ නැතුව සම්පුර්ණ බිලම ගෙවන්න කියනවා.