(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොරෝනා මර්දන කටයුතු සඳහාත් රජයේ අනෙකුත් වියදම් සඳහාත් අතිරේක ප්‍රතිපාදන වශයෙන් රුපියල් කෝටි විසි දාහක මුදලක් අනුමත කර ගැනීම සඳහා රජය විසින් ඉදිරිපත් කෙරෙන පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවේ දී අනිද්දා(23) සම්මත කර ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළේය .
මෙයට අමතරව දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ යෝජනාවක්ද ආනයන හා අපනයන පනත යටතේ රෙගුලාසි දෙකක්ද මෙදින සම්මත කර කරගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනාවලට බොරුවට වියදම් කරන්න එපා. අනික අපේ සල්ලිවලින් සැප වාහන ගේන්න එපා.. වාහනයක් ඕනෑ කෙනෙකුට අපිට වගේ බැංකු ණයක් අරන් ගේන්න කියන්න. අපිට එක නීතියක්... මන්ත්‍රීලාට වෙනම සුපිරි නීතියක්... අවුරුදු 05න් පෙන්ෂන්... අපිට අවුරුදු 23කින් පෙන්ෂන්... කොහොමද රටක් දියුණු වෙන්නේ..?
කොරෝනාවලින් බේරුණු එකම ආණ්ඩුව අපේ ආන්ඩුව තමයි.
විශ්වය පුරා පැතිරී ගියා... නෑ එක්කො ඕනෙම නෑ...