(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහා පරිමාණයෙන් හෙරොයින් මත්කුඩු ජාවාරමේ නියැලුණු පුද්ගලයකු රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුතු හොරායින් රැගෙන සුඛෝපභෝගී ජීප් රියකින් ගමන් කරමින් සිටියදී කොටහේන පැරඩයිස් ක්‍රිඩාංගණය අසලදී අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත දිසා දුෂණ මර්දන අංශය කියයි.
අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඉටි කවර දෙකක බහා තිබු හෙරොයින් මත් කුඩු කිලෝ 2 යි ග්‍රෑම් 79 ක් පොලීසිය බාරයට ගෙන තිබේ.
මාලිගාවත්ත ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ග්‍රෑන්ඩ්පාස් වඩිවේල් වත්ත ප්‍රෙද්ශයේ පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
එම පුද්ගලයා තවත් පුද්ගලයකුට හෙරොයින් ලබා දීමට පැමිණෙන බවට ලැබුණු තොරතුරකට අනුව එහි ගිය පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කෝටි තුනක මත්කුඩු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට