IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්

(හර්ෂණ තුෂාර සිල්වා)

කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන දර්ශකය වන ‘සියලු කොටස් මිල දර්ශකය’ අද (29) ඒකක 112.22 කින් එනම් සියයට 1.92කින් ඉහළ ගියේය.

ඊට අමතරව ‘එස් ඇන්ඞ් පී ශ්‍රී ලංකා 20’ මිල දර්ශකය ඒකක 61.26කින් එනම් සියයට 2.04කින් ඉහළ ගියේය.

පසුගිය සිකුරාදා (26) දිනය අවසන් විට ‘සියලු කොටස් මිල දර්ශකය’ අවසන් වනවිට ඒකක 5,831.96ක් ලෙස දැක්වුණු අතර අද (29) එය 5,944.18ක් දක්වා වැඩි වූ අතර එදිනම ඒකක 2,997.33ක් ලෙස දැක්වුණු ‘එස් ඇන්ඞ් පී ශ්‍රී ලංකා 20’ මිල දර්ශකය අද (29) ඒකක 3,058.59ක් දක්වා වර්ධනය විය.

මෙම වර්ධනය තාවකාලික බවත් දීර්ඝ කාලීනව මෙම වර්ධනය පවත්වා ගැනීමට නම් රටේ දේශපාලන තත්ත්වය ස්ථාවර විය යුතු බවත් ඬේලිමිරර් පුවත්පත අද (29) වාර්තා කර තිබිණි. 



අදහස් (7)

කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්

Ranga Monday, 29 October 2018 03:31 PM

දේශපාලන ස්ථාවරත්වය තිබ්බා නම් රනිල් මහත්තයා ඉන්න කොට ඉන්ඩෙක්ස් එක 6700 ඉඳලා 5700 ට වැටුනේ කොහොමද? මහින්ද මහත්තයා එන ආරංචියටයි ආපු අගමැති වුණු නිසා තමයි වැඩි වුනේ... හැබැයි ඉස්සර ඔහොම වුනේ යූ.එන්.පී. ආණ්ඩුවක් එනවා කිව්වම... දැන් ඒ වගේ පල්ලෙහා තත්වෙකට තමයි. යූ.එන්.පී. පාලනය වැටිලා තියෙන්නේ...

:       1206       1544

dumindaTuesday, 30 October 2018 03:11 AM

එක දවසක වෙනසකින් ආර්ථිකයේ වෙනසක් දකින්න බෑ, අඩුම ගානේ මාසයක්වත් මේ ට්‍රෙන්ඩ් එක තියාගන්න ඕනි. කොහේ හරි හංගලා තිබ්බ දෙයක් එලියට දැම්ම වගේ වැඩක් මේක. මෝඩ දේශපාලන අදහස් දාන්න එපා

:       23       46

Amila Monday, 29 October 2018 07:14 PM

මේක මහින්ද නිසා වෙන්නත් පුලුවන් මොකද දේශිය අයෝජකයෝ සහ ව්‍යාපාරිකයෝ දැඩි කනස්සල්ලෙන් හිටියේ මංගලගේ පිස්සු වැඩ නිසා.

:       10       51

rasika Monday, 29 October 2018 07:41 PM

මහින්ද ගැන දැන් ව්‍යාපාරිකයොත් විශ්වාසේ තියලා.

:       6       36

Ravi Monday, 29 October 2018 11:15 PM

හොරකම් කරපු සල්ලි ඔක්කොම දාලද දන්නේ නෑ වෙළඳ පොලේ එකපාර වර්ධනයක් වුනේ...... රටේ දේශපාලන ස්ථාවරභාවය තමා මේ දේවල් වලින් පේන්නේ.... සුභ අනාගතයක් මගේ රටට

:       88       26

kalpa Tuesday, 30 October 2018 01:24 AM

පසුගිය සිකුරාදා දක්වා පැවති රජය අපහසුතාවයට පත්කිරීමට මුදල් සඟවා සිට ( නැවත ආයෝජනය කලා විය නොහැකිද

:       25       38

පුෂ්පකුමාර Tuesday, 30 October 2018 03:26 AM

කළු සල්ලි සුදු කරන්න කියාපු තැන මෙතන. ආදායම් බද්දෙනුත් නිදහස්. හංගගෙන හිටිය සල්ලි මිටි එලියට ගත්තම අපට ඉතින් හෙන ජොලි.

:       50       106

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 225 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 975 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site