
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව රාජ්‍ය අංශය වෙත නිෂ්පාදන වර්ග 108ක් සැපයීමට අපොහොසත් වීමෙන් එම සංස්ථාවට කෝටි හයකට ආසන්න ආදායමක් අහිමිවී ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙම ආදායම අහිමිවී ගොස් ඇතැයි පැවසෙන්නේ පසුගිය 2019 වර්ෂයේදීය.
රාජ්‍ය අංශයෙන් ලැබෙන මෙම ඉල්ලුම සපුරාලීමට උත්සාහයක් නොදැරීම නිසා නිශ්චිත වෙළෙඳපොළ කොටසක් අත්හැරී යාමේ අවදානමක් පැවතුණු බව එම කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම සංස්ථාවේ බලධාරීන් කවුද? ඔවුන් ආයුර්වේදයට සම්බන්ධ අය නොවෙයි නම් ඔහොම වීම පුදුමයක් නොවෙයි. ඒ අයට අවශ්‍ය බටහිර වෙදකම ප්‍රවර්ධනය වෙන්න පුළුවන්... එක් අතකින් පැණි බෙදීම කරන අතරේ අනෙක් අතින් මෙහෙම විනාශකිරීම් කරනවා.. වහාම පාරම්පරික දක්ෂ වෙදමහතෙක් හෝ වෙදහාමිනේ කෙනෙකුට බලය පවරා ආයුර්වේදය දියුණු කරන්න.