
(සුජිත් හේවාජුලිගේ )
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ මැකිගිය දත්ත යළි ප්‍රතිස්ථාපනය කිරීම සඳහා විශේෂඥයන් කණ්ඩායමකගේ සහය ලබාගැනීමට තීරණය කර ඇත.
මේ සඳහා විශේෂඥයන් සිවු දෙනෙකුගේ නම් යෝජනාවී ඇත. ඉන් දෙදෙනෙකු ශ්‍රී ලාංකිකයන් වන අතර අනෙක් දෙදෙනා විදේශිකයන් බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd