( අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ද මීට සුළු වේලාවකට පෙර අරලියගහ මන්දිරයට පැමිණියේය.
පාක්ෂිකයින්ගේ ඔල්වරසන් හඬ මැද පැමිණි රවී කරුණානායක මහතා රනිල් වික්‍රමසිංහ මහතා හමුවට යන අයුරු දකින්නට ලැබිණි.
රවී කරුණානායක මහතා මහින්ද රාජක්ෂ මහතාට සහය ලබා දෙන බවද පසුගිය දිනයන්හි මාධ්‍ය වාර්තා පළ වී තිබුණද ඔහු අද මෙලෙස අරලියගහ මන්දිරයට පැමිණියේය.
COMMENTS
16 වෙනිදාට මිනිහව පරිස්සමින් බලාගන්න. මතක නැතුව මහින්දට ඡන්දය දුන්නා නං...
පාක්ෂිකයින් මෙයාට ඔල්වරසන් හඬ දෙන්න හේතුව මොකක්ද.? මේ ටික ඇති අපිට පාක්ෂිකයින් ගැන හිතා ගන්න.
අනේ අනේ ඔය සමනලයා නේද ඔයාව බිල්ලට දීලා අත පිසදා ගත්තේ? දැන් සජිත් මහත්තයත් එක්ක එකතුවෙලා ගල්ටික්කො පන්නමු.. නැත්නම් අපිට තව කෙලවෙනවා. ඔය ඩයල් එක බේරගන්න ගියොත් යන කටිටිය යනවා නවත්තන්න බැරි වෙනවා ෂුවර්...
එජාපය කාපු එක සාමාජිකයෙක්.
අර පැත්තට ගියා නම් හොඳයි. අරලිය ගහ මන්දිරය පැත්තට අවොත් නරකයි. මිනිස්සුන්ගේ හොඳ නරක තීරණය කරන්නේ එහෙමයි.
මේ මොහොතේ අපි හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මැතිතුමා ගේත් සහය නායකතුමා ලබාගත යුතුයි කියලයි මම යෝජනා කරන්නේ . ඊට හේතුව අපි හැකි ඉක්මනින් ජාතික මැතිවරණ 2 කට යායුතුයි.
පවු අප්පා. ඇමැතිකම ආයෙ දුන්නෙ නැත්තෙ කවුද කියලා දැන් පැහැදිලියි.
දැන්වත් ඔක්කොමන්ලා ගෙවල්වලට ගිහින් නිදාගන්න.
බමුණු ඔයාට තේරෙන්නේ නැහැ. මේ වෙලාවේ ෆොන්සේකා මහින්ද ලඟට ගියත් බාර ගන්නවා .රනිල්ටත් වඩා මහින්දට ඔලු ගන්නේ අඩුව තියෙන්නේ. අර්ජුන අද හවසට මහින්ද ලඟට ගීයොත් චෝදනා වලින් නිදහස්.
ගම්පෙරලිය
මෙන්න වෙනස
මහබැංකු හොරෙක් ඉතින් එහාට යන්නේ නැතුව වෙන කොහාට යන්නද?
යු එන් පි එක කාපු හොර දෙටුව මෙයාට ගහල එලවන්න ඕන