
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඔක්තෝම්බර් 14 වැනිදා වන විට මෙරට පිරිවෙන් විවෘත කිරීමට බලාපොරොත්තු වන බව දහම් පාසල්, පිරිවෙන් සහ භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා පාර්ලිමේන්තුවේ දී අද (5) පැවසීය.
ගුරු දිනය වෙනුවෙන් සියලු ගුරුවරුන්ට උපහාර පුද කරන බව කී රාජ්‍ය අමාත්‍යවරයා පාසල් විවෘත කළ සැණින් ගුරු භවතුන් අධ්‍යාපන කටයුතු සඳහා පාසල් වලට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.
එකතු කළ අගය මත බදු පනත යටතේ නියෝග, දේශීය ආදායම් පනත යටතේ නියෝග සහ මුදල් පනත යටතේ නියෝගයක් සම්මත කර ගැනීමෙි විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශිෂ්‍යත්ව විභාග සාමාන්‍ය පෙළ විභාග හා උසස් පෙළ විභාග වෙනුවෙන් හා උපකාරක පංති නියාමන ලෙසටද ඇමතිවරු පත්කලා නම් කොපමණ විද්‍යාත්මකද