
කොරෝනා වයිරසය ආසාදිතව රෝහල් ගත කර සිටි සුප්‍රසිද්ධ නිළි ඓශ්චර්යා රායි සහ දියණිය ආරධ්‍යා බච්චන් සුවය ලබා පිටව ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය ජුලි 12 වැනිදා වයිරසය ආසාදනය වූ මොවුන් දෙදෙනා දින 10 ක් පුරාවට මුම්බායි නානාවතී රෝහලේ ප්‍රතිකාර ගත්තාය.
ඓශ්චර්යා සහ ආරධ්‍යා බච්චන් සුවය ලැබීම සම්බන්ධයෙන් අභිෂේක් බච්චන් ඔහුගේ ට්විටර් ගිණුමේ මෙලෙස සඳහන් කර ඇත.
‘අපි වෙනුවෙන් ඔබ සියලු දෙනා කළ යාච්ඥා හා සුබ ප්‍රාර්ථනා වලට ස්තූතියි. හැමදාමත් ණයගැතියි. ඓශ්චර්යා සහ ආරධ්‍යා සුවය ලබා නිවසට පැමිණියා. මම සහ මගේ පියා රෝහල් කාර්ය මණ්ඩලය යටතේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.’
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටට දැවෙන ප්‍රශ්නයක් ඉවරයි.