
සංචරණ සීමා පනවා ඇති කාලය තුළ බැංකු සේවා ලබා ගැනීමට නොහැකි ගනු දෙනු කරුවන්ට බැංකු සේවා ලබාදීමට පිළියන්දල එස්.ඔ.එස් ගම්මානයේ දී අද සිදු විණි.
රථයක සවි කළ ඒ.ටී.එම් යන්ත්‍රයක් මගින් තම ගනු දෙනු කරුවන්ට සිය මුදල් හුවමාරුව සිදු කරගැනීමට මින් අවස්ථාව ලැබිණි.
ප්‍රදේශවාසීහු නිරෝධායන නීති අනුගමනය කරමින් සිය ගනු දෙනුවල නිරත වූහ.
(ඡායාරූප - ළහිරු හර්ෂණ )






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd