(රංජන් කස්තුරි)
වසර ගණනාවක් තිස්සේ සිර දඬුවම් විඳින එල්.ටී.ටී.ඊ සැකකරුවන් ඇතුළු පිරිසක් අද හෙටම නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
මෙම පිරිස දිගු කාලයක් තිස්සේ බන්ධනාගාර ගතව සිටින අතර ඇතැම් පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමක්වත් සිදු නොවී ඇතැයි ද පැවසීය.
එම පිරිස අතර වසර 20කට වඩා වැඩි කාලයක් බන්ධනාගාර ගතව සිටින පිරිසක් වන බවද එම ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස් වී ගොස් නැවත ආයුධ අරගෙන අකුසලේ නොයෙදේවා...!!! මැරෙන ටිකට හොඳින් ජීවත් වීමට සිත් ගනිත්වා!!!. මව් බිමට විනයක් නොවේවා !!!
මේ වගේ තීරණ බන්ධනාගාරයට ගන්න නීති ප්‍රතිපාදන නෑ නේද?
මේක කළින් ආණ්ඩුවෙන් කළා නම්.. ‘‘මෙන්න කොටි නිදහස් කරනවෝ... රණවිරුවන් ඇතුළට.. කොටි එළියට කිය කිය කෑගහන හැටි බලන්න තිබ්බා. හොර, දේශප්‍රේමී නායකයෝ ටික..
නඩු නැති අය නිදහස් කළාට කමක් නෑ.. අර මරණ දඬුවම ලැබිච්චි කෙනෙක් නිදහස් වුණේ.