
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවට නාවික සැතපුම් හාරසිය අසූවක් නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ එම්. එස්. සී. මෙසිනා නෞකාව හෙට (27) අලුයම 5.00 වන විට ශ්‍රී ලංකා ගලවා ගැනීමේ මුහුදු සීමාවෙන් ද ඉවතට ගමන් කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.
මෙම නෞකාව මේ වන විට ටග් යාත්‍රාවක් මගින් ඇදගෙන යමින් තිබෙන බවත් එහි ගින්න සම්පූර්ණයෙන් පාලනය කර ඇති බවත් නවතම දැනුම්දීමේ සඳහන් වන්නේ යැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd