IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


එන්ටීජීයට සම්බන්ධ 8 ක් කුරුණෑගලින් අත්අඩංගුවට

(පුෂ්පකුමාර ජයරත්න )

අන්තවාදී තව්හීත් ජමාත් සංවිධානයට (එන්ටීජී) කෙලින්ම සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වූ පුද්ගලයන් 8 දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිදුකළ සෝදිසි මෙහෙයුම් වලින් අත්අඩංගුවට  ගත් බව කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

ඔවුන්ට අමතරව සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් 108 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට පත්කර ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

තවත් සැකකටයුතු පුද්ගලයන් 44 දෙනෙකු අධිකරණ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන බව කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කියයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව වෙසෙන ගම්මාන 356 ක් පරීක්ෂාවට ලක්කර සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.



අදහස් (2)

එන්ටීජීයට සම්බන්ධ 8 ක් කුරුණෑගලින් අත්අඩංගුවට

amara Thursday, 09 May 2019 11:59 AM

ආයුධ පෙන්නවන තෙක් අපි විමසිල්ලෙන්

:       0       1

Rupawathie Friday, 10 May 2019 09:34 AM

මොවුන්ගේ දේපල, මුදල් සියල්ල රාජසන්තක කළයුතුයි. ජීවිතාන්තය දක්වා හිරේට යැවිය යුතුයි.. පොලිසිය. මොවුන්ගෙන් පගාවට වැඩකරන්නේ. හමුදාවට බාරදිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 330 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site