
(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයට පත්වූ රුවන් විජයවර්ධන මහතා ආගමික කටයුතුවල නිරත වී ආශිර්වාද ලබා ගැනීම සඳහා කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට අද (15) පැමිණියේය.
රුවන් විජයවර්ධන මහතා විහාරස්ථානයට පැමිණ ආගමික කටයුතුවල නිරත වීමෙන් පසුව ගංගාරම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනය කර සෙත් ප්‍රාර්ථනා කරනු ලැබූහ.
කොළඹ ගංගාරාම විහාරස්ථානයේ දායක සභාවේ සභාපති රංජිත් විජයවර්ධන මහතා ඇතුළු පිරිසක් ද මෙම මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප : ළහිරු හර්ෂණ






2025 දෙසැම්බර් මස 04
45
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
342
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
362
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එජාප නියෝජ්‍ය නායක රුවන් ගංගාරාමය වැදපුදා ගනී
banda Tuesday, 15 September 2020 01:26 PM
රනිල් එජාපය නැත්තටම නැති කරලයි තියෙන්නේ. දැන් ඉතින් එජාපය ගොඩගන්නේ කොහොමද?
ABCTuesday, 15 September 2020 04:57 PM
පසුගිය මැතිවරණයේදී ඡන්දය නොදුන්නත් ලක්ෂ 30ක පාක්ෂිකයන් පිරිසක් පක්ෂයේ සිටියි. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම එක්සත් ජාතික පක්ෂයට කෙසේවත් අපහසු නැත. පක්ෂයේ තිබූ කල්ලි, කණ්ඩායම් මේ වනවිට පිටව ගොස් ඇත. ඔබට සුබ පතන අතර පළමුව ජනතාවාදී දේශපාලකයකු වීම අත්‍යාවශ්‍ය වේ..
Kumar (Gulf) Tuesday, 15 September 2020 08:10 PM
මේක තවත් දේශපාලන පක්ෂයක් තමයි.
ABC Wednesday, 16 September 2020 12:35 AM
ඩි එස් සේනානායක මැතිතුමාගේ මුලිකත්වයෙන් සියලු ජාතීන්ගේ ආශීර්වාද මැද පිහිටවූ ඉතිහාසයකට උරුම කම් කියන්නවු නොයෙක් අර්බුද මද්‍යයේ රැකගත්තවූ ඔබේ අපේ එක්සත් ජාතික පක්ෂය ඉදිරියටත් රැකගැනීමට, ශක්තිමත් කිරීමට සහ 21 වන සියවසටත් නව පරපුරටත් ගැලපෙන එක්සත් ජාතික පක්ෂයක් ගොඩනගමු.