IMG-LOGO

2024 සැප්තැම්බර් මස 16 වන සඳුදා


එජාප නියෝජ්‍ය නායක රුවන් ගංගාරාමය වැදපුදා ගනී

 

(නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයට පත්වූ රුවන් විජයවර්ධන මහතා ආගමික කටයුතුවල නිරත වී ආශිර්වාද ලබා ගැනීම සඳහා කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට අද (15) පැමිණියේය.

රුවන් විජයවර්ධන මහතා විහාරස්ථානයට පැමිණ ආගමික කටයුතුවල නිරත වීමෙන් පසුව ගංගාරම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනය කර සෙත් ප්‍රාර්ථනා කරනු ලැබූහ.

කොළඹ ගංගාරාම විහාරස්ථානයේ දායක සභාවේ සභාපති රංජිත් විජයවර්ධන මහතා ඇතුළු පිරිසක් ද මෙම මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප : ළහිරු හර්ෂණ

 



අදහස් (4)

එජාප නියෝජ්‍ය නායක රුවන් ගංගාරාමය වැදපුදා ගනී

banda Tuesday, 15 September 2020 01:26 PM

රනිල් එජාපය නැත්තටම නැති කරලයි තියෙන්නේ. දැන් ඉතින් එජාපය ගොඩගන්නේ කොහොමද?

:       1128       518

ABCTuesday, 15 September 2020 04:57 PM

පසුගිය මැතිවරණයේදී ඡන්දය නොදුන්නත් ලක්ෂ 30ක පාක්ෂිකයන් පිරිසක් පක්ෂයේ සිටියි. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම එක්සත් ජාතික පක්ෂයට කෙසේවත් අපහසු නැත. පක්ෂයේ තිබූ කල්ලි, කණ්ඩායම් මේ වනවිට පිටව ගොස් ඇත. ඔබට සුබ පතන අතර පළමුව ජනතාවාදී දේශපාලකයකු වීම අත්‍යාවශ්‍ය වේ..

:       14       341

Kumar (Gulf) Tuesday, 15 September 2020 08:10 PM

මේක තවත් දේශපාලන පක්ෂයක් තමයි.

:       0       4

ABC Wednesday, 16 September 2020 12:35 AM

ඩි එස් සේනානායක මැතිතුමාගේ මුලිකත්වයෙන් සියලු ජාතීන්ගේ ආශීර්වාද මැද පිහිටවූ ඉතිහාසයකට උරුම කම් කියන්නවු නොයෙක් අර්බුද මද්‍යයේ රැකගත්තවූ ඔබේ අපේ එක්සත් ජාතික පක්ෂය ඉදිරියටත් රැකගැනීමට, ශක්තිමත් කිරීමට සහ 21 වන සියවසටත් නව පරපුරටත් ගැලපෙන එක්සත් ජාතික පක්ෂයක් ගොඩනගමු.

:       685       1015

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති අපේක්ෂක සීලරතන හිමිට අ:පුරේදී මැර තර්ජන
2024 සැප්තැම්බර් මස 16 35 0

ජනසෙත පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සහ ඔහුගේ ආරක්ෂකයාට ඊයේ (15) රාත්‍රී අනුරාධපුර නව බස් නැවතුම්පොළේදී පිරිසක් පරුෂ වචනයෙන


ජල ගැලුම් නිම්නයේ වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 16 64 0

පොළොන්නරුව ජලගැලිම් නිම්න ජාතික වනෝද්‍යානයේ වැලිකන්ද කටුවන්විල ප්‍රදේශයේ, සංවිධානාත්මක දැව ජාවාරම්කරුවන් පිරිසක් විසින්ම දිගු කලක සිට අක්කර පනහකට


ලංකාවට යන්නේ පරිස්සමෙන්: ඇමෙරිකාවෙන් උපදෙස්
2024 සැප්තැම්බර් මස 16 33 0

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇත.


ඡන්ද පොළේ කලබල කළහොත් වෙඩි
2024 සැප්තැම්බර් මස 16 478 1

ඡන්ද පොළවල කලබල ඇති කළහොත් වෙඩි තැබීමට උපදෙස්දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ලංකාදීපයට පැවසීය.


මැතිවරණ ලොක්කෝ නිරීක්ෂකයන් හමුවෙති
2024 සැප්තැම්බර් මස 16 184 0

ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් රාජගිරිය


කළුතර ශීතකරණ අළුත්වැඩියා මධ්‍යස්ථානයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 16 270 0

කළුතර උතුර ගාලුපාරේ ශීතකරන සහ රෙදි සෝදන මැෂින් අළුත්වැඩියා කරන මධ්‍යස්ථානයක ගින්න හටගෙන තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 66 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2127 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site