පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට බවත්, එජාප නායකයා තවදුරටත් අගමැති නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවට දැන් වලංගුතාවක් නැති බව ද, මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවේ කටයුතු ගැන ඉදිරියේ පියවරගනු ඇති බවත් ඒ මහතා පැවසීය.
දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

ඡායාරූපය - ළහිරු හර්ෂණ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බහුතරේ තිබේ නම් ඇයි පාර්ලිමේන්තුව කල් තිබ්බේ?
වෙන මොනවා කියන්නද ඉතින්...? කලින් ආප්පයා කියපු කෙනා දැන් ගැලවුම්කාරයා වෙලානේ...
මන්ත්‍රීතුමාට අායෙමත් නාමල් මන්ත්‍රීතුමාට සර් කියන්න නොලැබේවා...!!!
මහින්ද සිංහල ජාතියේම ගැලවුම් කාරයා. සිරිසේන කවදා හෝ ගැලවෙන්නෙත් මහින්ද නිසා.
මේ වගේ නෝන්ජල් වැඩක් මගේ ජීවිතයටම දැක්කේ නැහැ...
පොහොට්ටුවේ නායකයා කිව්වේ දැන් මේ රට මට බාර දුන්නොත් බාර ගන්නේ නැහැ කිව්වා.. කොහොමද අගමැතිකම ගත්තේ? කොන්ද නමාගෙන මෛත්‍රීව බදාගෙන දෙන්නට දෙන්න කියපු දේවල්... ලැජ්ජා හිතෙනවා. බලයට තියෙන කෑදරකම... නම්බුකාර විදියට. අගමැතිකම බාර නොගෙන මැතිවරණයක් ඉල්ලන්න. මෛත්‍රීගේ කූටක්‍රියාව ලොවට පේන්න. ඔබ කොන්ද කෙලින් වැඩකරන බව කියන්න. එහෙම නොකෙරුවොත් රනිල්ට කරපු දේ ඔබටත් කරනවා. මෛත්‍රීට දෙපැත්තම නැතිවෙන විදියට වැඩ කරන්න රට ගැන හිතලා. දෙමළ, මුස්ලිම් ජනතාවට පෙන්වන්න. සිංහලයා මෝඩ නැහැ කියලා ජාතිය වෙනුවෙන් කැපවෙන්න මැතිවරණයෙන් එන්න. ඔබ දිනනවා...