පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට බවත්, එජාප නායකයා තවදුරටත් අගමැති නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.


රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවට දැන් වලංගුතාවක් නැති බව ද, මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවේ කටයුතු ගැන ඉදිරියේ පියවරගනු ඇති බවත් ඒ මහතා පැවසීය.

දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

 
 
ඡායාරූපය - ළහිරු හර්ෂණ