IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


එංගලන්ත කණ්ඩායම ආපසු යයි

ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියක් සඳහා සහභාගි වීමට ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම තරගාවලිය අතර මග නවතා දමා ආපසු සියරට බලා යාමට තීරණය කර තිබේ. කෝවිඩ් - 19 වසංගතය පැතිරීම පාලනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් ගනු ලබන තීරණ වලට සහයෝගය දීම සඳහාත් තවත් හේතු කිහිපයක්ද ඇතිව එංගලන්ත පිල ආපසු සිය රට බලා යයි.

තරගාවලියේ දෙවැනි පෙරහුරු තරගය අද (13 වැනිදා) කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නමුත් සිව්දින තරගයක් වන එම තරගයද අදින් අවසන් කෙරෙනු ඇත.

කෙසේ වෙතත් එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් තරගාවලියක් වන බැවින් දෙරට අතර තරගාවලිය සඳහා ඉදිරියේ දින වකවානු යොදාගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙක් පැවසීය.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු වැනි ටෙස්ට් තරගය මේ මස 19 වැනිදා ගාල්ල ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබිණ.



අදහස් (1)

එංගලන්ත කණ්ඩායම ආපසු යයි

Chathuri Friday, 13 March 2020 11:22 AM

කෝලම් ලෝකය ගිනිගන්නවා. මරණ බියෙන් මේ දෙගොල්ලෝ වීණා වයනවා.

:       210       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site