
(රංජන් කස්තුරි)
එක් සමාගමකට පමණක් ගෑස් මිල වැඩිකර අලෙවි කිරීමට ඉඩ දීමෙන් අනෙක් සමාගම කඩාවැටීමකට ලක්විය හැකි යැයි ‘‘ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුවේ“ සභාපති ටෙරන්ස් අප්පුහාමි මහතා පවසයි.
රාජ්‍ය ආයතනයක් වන ලිට්රෝ ගෑස් සමාගම තව තවත් දියුණු කරනවා මිස එම සමාගම කඩාවැටීමකට ලක්වීමට ඉඩ නොතැබිය යුතු බව ද ඔහු සඳහන් කරයි.
ලාෆ්ස් සමාගමට පමණක් ගෘහස්ථ ගෑස් සිල්න්ඩරයක මිල රුපියල් 360කින් ඉහළ නැංවීමට ඉඩ සලසාදීම මගින් රාජ්‍ය ආයතනයක් කඩා දැමීමේ ප්‍රයත්නයක් වන බව ද ටෙරන්ස් අප්පුහාමි මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd