(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලොකු කුඩා සෑම රටකටම බලපාන වසංගත, දේශගුණ විපර්යාස, ගෝලීය ආහාර තත්වය,තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සහ පිරිසුදු බලශක්තියට මාරුවීමේ අවශ්‍යතාව යනාදී කාරණා රැසක් ගැන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමුවූ බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
මේ මූලික ගැටලු විසඳීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සමඟ සංවාදයකට සහභාගි විය යුතු බවද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී කෙරුණු සාකච්ඡා සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි .
ඇමැති ජී එල් පීරිස් මහතා එම ප්‍රකාශය කරමින් මෙසේද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තීරණ නම් ඕනතරම් ගනී, වැඩක් හරියට කරගන්ඩ බැරීකමයි තියෙන්නේ. කටින් බතල හිටවනවා