(ඉන්දිකා රාමනායක)
රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයකට අධික වටිනා රන් කැබලි ශරීරයේ අභ්‍යන්තරේ සඟවාගෙන ඉන්දියාවේ චෙන්නායි බලා රැගෙන යාමට උත්සහ කළ ඉන්දීය ජාතිකයන් හය දෙනෙක් කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායමක් විසින් අද (02) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරුවන් සතුව කිලෝ එකයි, ග‍්‍රෑම් 750 කට අධික ප‍්‍රමාණයක් තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
මෙම සැකකරුවන් අවස්ථා දෙකකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd