

(ප්‍රසන්න පත්මසිරි)
ඌව පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස මාර්ෂල් පෙරේරා මහතා ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී අද (14) සිය තනතුරේ වැඩ බාරගත්හ.
ඌව ප්‍රධාන ඇමැති චාමර සම්පත් දසනායක, පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා ඇතුළු පළාත් සභාව මැති ඇමැතිවරු විශාල පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු ගානක් ආණ්ඩුකාර තනතුරේ හිටිය. කරපු හරි පරිපාලනයක් නම් අපිට පෙන්නේ නැහැ.