(නිමන්ති රණසිංහ)
කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණයේදී ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් පුද්ගලයකුට වෙඩි තැබීමට උත්සාහ ගත් බව කියන සැකකරු ලබන 04 වැනිදා තෙක් කෙසෙල්වත්ත පොලිසියේ රඳවා තබාගෙන ප‍්‍රශ්න කිරීමට මාලිගාකන්ද වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර ඇත.
එසේම මෙම සැකකරු සන්තකයේ හෙරොයින් ග‍්‍රෑම් පහයි මිලිග‍්‍රෑම් 300ක් තිබී සොයා ගනු ලැබූ බවද කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
ඒ අනුව මෙලෙස රැඳවුම් නියෝග නිකුත් වූයේ සමිට්පුර මට්ටක්කුලිය පදංචි මහවත්තගේ ප‍්‍රසන්න නැමැති 48 හැවිරිදි සැකකරුවකුටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකසැරේම කොන්ත්‍රාත් දෙකම කරගන්න උසාවි ගිය ‘නින්ජා’ මෙන් බහු හැකියාවන්ගෙන් යුත් පුද්ගලයෙක්.
ග්‍රෑම් 5යි, මිලිග්‍රෑම් 300 ෂුවර් එකටම පොලිසියෙන් ලැබෙන ඒවා...
දැන් කව්රුහරි කියාවි මේයා මා ළඟ අවුරුදු ගණනාවක් සිටිය අහිංසක ළමයෙක්.. අනේ මෙයාට වද නොදී යවන්න කියලා.
පුළුවන් නම් දබර ඇඟිල්ල කපා දමන්න..