(නිමන්ති රණසිංහ)
උදයංග වීරතුංග මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත මීට සුළු මොහොතකට පෙර රැගෙන එනු ලැබීය.
ඒ මහතා අද (14) අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)



(නිමන්ති රණසිංහ)
උදයංග වීරතුංග මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත මීට සුළු මොහොතකට පෙර රැගෙන එනු ලැබීය.
ඒ මහතා අද (14) අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)



COMMENTS
මේ නාටකවල තිර රචකයින් 69 ලක්ෂයේ අධිපතිවරුන් බව කවුරුත් දන්නා නිසා කමක් නැහැ. 69 ලක්ෂයේ පව් කියලා හිතෙන වාර අනන්තයි.
අනේ මන්දා.. එනකොට ඇඳගෙන ආවා.. කොලපාට කමිසේ යනකොට සුදුපාට වෙලා.. අඳුනා ගන්නත් බෑ. අදහා ගන්නත් බෑ.
වෙන රට වල නම් කුණු බිත්තර ගහන්නේ.
ඉදිරි මහ මැතිවරණයට සටන් පාඨයක් ඉන්පසු මාස දෙක තුන කින් යහපාලන ආන්ඩුවේ ප්‍රබන්දයක් ලෙස නඩුව නම් කර මොහු නිදහස් වේවී.
කොහොමද මෙයාට විතරක් මාංචු නැත්තේ.
රෝහලක නතරවෙලා ප්‍රතිකාර ගන්න ඕනේ ලෙඩක් තියෙනවනම් ඒක ඉන්න රටේදී සුව කරගන්නේ නැතුව ගුවන් යානයක නැගලා මෙහෙ එන්නේ මොකටද ? මේවා ඔකොම්ම බොරු රඟපෑම්. මොහු රාජපක්ෂ පවුලේ ළඟ නැයෙක්. මොහු ඩොලර් කෝටි ගණනාවක මහජන මුදල් හොරකම් කළා. දැන් හදන්නේ බලේ තිබෙන වෙලාවේ බොරුවට නඩු අහලා බොරු නාටකයක් රඟපාල චෝදනාවෙන් නිදහස් වෙන්න. මෙම නාඩගම් බලනකොට මට පෙනෙන්නේ පොහොට්ටු කාරයෝ දැන් බබාලා වගේ සද්ද නොකර ඉඳල ඡන්දෙන් පස්සේ පටන්ගනිවී අර 2015 කලින් කරපු වැඩ පිළිවෙල දිගටම කරගෙන යන්න. කරුණාකර 2/3 නම් දෙන්න එපා. එහෙම කළොත් අමාරුවේ වැටෙන්නේ අපි තමා.