( කාංචන කුමාර ආරියදාස )
සීගිරිය කිඹිස්ස විදුහලේ විදුහල්පතිවරයාට ලබා දුන් ස්ථාන මාරුව අවලංගු කරන්නැයි ඉල්ලමින් විද්‍යාලීය දරුවන්ගේ මව්පියන් අරැඹු උද්ඝෝෂණයක් හේතුවෙන් සීගිරිය නැරඹිමට යන එන දෙස් විදෙස් සංචාරකයින් දැඩි අපහසුතාවට පත්ව සිටිති.
සීගිරියට පිවිසෙන මාර්ගයේ කිඹිස්ස හන්දියේ මෙම උද්ඝෝෂණය අරඹා ඇති අතර මේ වන විට පැය තුනකට අධික කාලයක් මාර්ගය අවහිර වී තිබේ.
පාසල් දරුවෝ හා මව්පියවරු මෙම උද්ඝෝෂණයේ නිරතව සිටිති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ වැඩක්. මේකට සීගිරිය නැරඹිමට යන එන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පළි ගන්න ඕනෑද? විදෙස් සංචාරකයින් අපි ගැන වැරදි විදියට හිතන්න පුළුවන්.