සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීකවීරරත්න
උතුරු අධිවේගී මාර්ග සැලසුම පසුගිය යහපාලන රජය සමයේදී මධ්‍යම අධිවේගී මාර්ගය ලෙස වෙනස් කිරීමේදී අමතර මුදල් වැයවීමෙන් රුපියල් කෝටි 170කට වැඩි පාඩුවක් සිදුව ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී හෙළි වී තිබෙන බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.
එහි ශාක්‍යතා අධ්‍යයනයට පමණක් රුපියල් කෝටි තුනක් අමතරව වැයවී ඇතැයි ද සභාපතිවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd