
(යොහාන් භාසුර)
‘කොවිඩ්’ වංසගතය හේතුවෙන් අත්හිටුවූ කොළඹ කොටුව සහ බදුල්ල අතර ‘උඩරට මැණිකේ’ සීග්‍රගාමී දුම්රිය ලබන සඳුදා (6 වැනිදා) නැවත ධාවනය ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.
‘උඩරට මැණිකේ’ දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 8.30 ට ද, බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 5.45 ට ද, පිටත් වන බවත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd