ඩී කේ රත්න
කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රිය අද (9) හවස 6.30 ට පමණ බණ්ඩාරවෙල හා කිණිගම දුම්රිය ස්ථාන අතර කිණිගම බිංගෙය අසලදී පීලී පැන ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි.
දුම්රිය මාර්ගයේ රේල් පීල්ලක් කැඞීයාම නිසා මෙම අනතුර සිදුවී තිබෙන අතර පිලී පැනීමත් සමඟ සිල්පර කොට 75කට පමණ හානි සිදුවී තිබේ.
අනතුරින් කිසිවකුටත් තුවාල සිදුවී නොමති අතර මෙම පීලි පැනීම නිසා දුම්රියේ පැමිණි මගී ජනතාවට බස් රථවලින් බදුල්ල දක්වා ගමන් කිරීමට සිදුවී ඇත.
මේ නිසා බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය ප‍්‍රමාද කිරීමට දුම්රිය පාලක මැදිරියට සිදුවී තිබේ.
2025 දෙසැම්බර් මස 30
45
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
715
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
උඩරට මැණිකේ කිණිගමදී පීලිපනී
janahitha Monday, 10 December 2018 04:54 AM
මේවා හරියට හදාගන්න අපේ මිනිසුන්ට බැරිද? හැමදාම හැප්පෙනවා කැඩෙනවා පීලි පනිනවා. දෙකට කැඩෙනවා. මේවා පුද්ගලීකරණය කළයුතු බවක් අපිට පෙනේ... ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්