(නිමන්ති රණසිංහ)
මුදල් විශුද්ධීකරණ පනතට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබූ ඊටීඅයි සහ ස්වර්ණමහල් ජුවෙලර්ස් පුද්ගලික සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් මේ වන විට කොටුව මහෙස්ත්‍රත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි.
නීතිපතිවරයාගේ උපදෙස් පරිදි ඊටීඅයි අධ්‍යක්ෂවරුන් පෙරදින අත්අඩංගුවට ගනු ලැබුවේ ජීවක එදිරිසිංහල නාලක එදිරිසිංහල අසංක එදිරිසිංහ සහ අංජලී එදිරිසිංහ යන සිවු දෙනාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd